
my love will be there for you forever and ever….

my love will be there for you forever and ever….
Posted in :: Notes:: | Tags: love, poems
ඔන්න තවත් වැදගත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනා… ඩයලොග් මොබිටෙල් එයාටෙල් /හුලංටෙල්/ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා භාවිතා කරන යාලූවන්ට මේක ගොඩාක් ප‍්‍රයෝජනවත් වෙයි… ඊ220 මොඩම් එක සිම් ලොක් කරලා එන නිසා මේක අන්ලොක් කරන හැටි ගොඩක් දෙනෙක් අහනවා… දැන් දැන් මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ගොඩක් පාවිච්චි කරන නිසා වෙන්න ඇති… ඉතින් මේ මොඩම් එක අන්ලොක් කරන හැටි සුද්දාගේ බාසාවෙන් නම් ගොඩාක් ලියලා තියෙනවා… අපේ සිංහල ක‍්‍රමේට මේක කොරන හැටි දැම්මොත් හොඳයි කියලා මට නිකමට හිතුනා…
මේ අන්ලොක් කිරිල්ල මං ප‍්‍රායෝගිකව කරලා බැලුවා… මගේ මොඩම් එකයි මගේ යාළුවෙක්ගේ මොඩම් එකකුයි මං අති සාර්ථකව අන්ලොක් කලා… මේ ක‍්‍රමය නියමෙට වැඩ… මං මේක කලේ ඉරෝෂාන් කියලා (http://iroshansblog.co.cc/?p=53) අපේ කොල්ලෙක් ලියපු බ්ලොගක් බලාගෙන.. ඉංග‍්‍රීසියෙන් අන්ලොක් කරන්න ඔනේ අයට ඒකට ගිහින් බලලා කරන්න පුළුවන්..
එහෙනම් ඉතින් අපි දැන් වැඬේ පටන් ගමු…. මේක කරන්න යන්නේ විනාඩි 10-15ක් විතර… මුලින්ම ජොබ් එකට අවශ්‍ය මෙවලම් ටික එකතු කර ගමු…
මුලින්ම මෙන්න මේ සොෆ්ට්වෙයා ටික ඩවුන්ලොඩ් කර ගන්න…
1. මෙන්න මේ Huawei මොඩම් එකේ ෆර්ම්වෙයා එක බාගන්නකෝ මුලින්ම….
මෙතන ක්ලික් කරන්න….
2. QMAT – QC Mobile Analysis Tool කියලා එකක්…
මෙන්න මෙතන කිලික් කරලා බාගන්න….
3. Hex Editor – Freeware කියලා එකක්… අන්ලොක් කෝඩ් එක හොයා ගන්නේ මෙන්න මේකෙන්…. මෙන්න මෙතන කිලික් කරලා බාගන්න….
4. E220 simlock unlocking tool – මෙන්න මේකෙන් තමයි අන්ලොක් කරන්නේ… චූටි භාණ්ඩයක්…
මෙන්න මෙතන කිලික් කරලා බාගන්න….
දැන් කලින් බාගත්ත Huawei මොඩම් එකේ ෆර්ම්වෙයා එක Run කරන්න… මෙන්න මේ පහල තියන විදිහට පෙන්නුවාට පස්සේ Cancel කරලා දන්න… අපි මෙතනදී කලේ මොඩම් එක හරියට Detect වෙලාද කියලා පරීක්ෂා කරලා බලන එක…

හරි දැන් තියෙන්නේ අර කලින් බා ගත්ත QMAT සොෆ්ට්වෙයා එකෙන් කරන්න තියෙන වැඩක්… QMAT සොෆ්ට්වෙයා එක Run කරන්න.. එකේ ටැබ් වලින් Hardware Forensics කියලා තියෙන එක ක්ලික් කරලා Use Mobile Ports කියන එක select කරන්න…

ඔන්න දැන් ආපු වින්ඩෝ එකේ උඩම තියන Serial Com port කියන තැනට Huawei Mobile Connect – 3G PC UI Interface (Com X) කියන ඒක select කරන්න… ඊලගට පහල තියෙන send කියන බොත්තම ක්ලික් කරන්න… තත්පර කීපයකින් පහල තියෙන සුදුපාට බොක්ස් එකේ Successfully Send කියලා පෙන්නයි… එහෙම පෙන්නුවේ නැත්තම් කලින් කියපු කරුණු චෙක් කරලා බලන්න…

ඊට පස්සේ Let’s Go බොත්තමට එහා පැත්තෙන් තියෙන ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකෙන් Read EFS කියන ඒක select කරලා Let’s Go බොත්තම ප්‍රෙස් කරන්න… ඊළගට පොඩි ෆයිල් එකක් Save කරන්න එයි… හොඳවයින් නමක් දීලා Save කර ගන්න…. එතකොට මේ සොෆ්ට්වෙයා එකේ තියෙන වැඩ ඉවරයි….

හොඳ ළමයා වගේ දැන් දුවලා ගිහින් කලින් බාගත්ත Hex Editor software එක open කරන්න… ඊටපස්සේ ඔයා කලින් Save කරගත්ත ෆයිල් එක මේකෙන් Open කරගන්න… එතකොට පහල පින්තූරෙ තියෙනවා වගේ එයි… ඒ සොෆ්ට්වෙයා එකේ Find කියන විධානයට ගිහින් 53 64 2c 00 කියන එක ටයිප් කරලා OK කරන්න…

දැන් මෙන්න මේ වගේ පහල තියෙන පින්තූරය වගේ අවස්ථාවකට ඔයගොල්ලෝ එයි… අංක 53 හයිලයිට් වෙලා, ඊට එහා පැත්තෙන් S අකුරත් හයිලයිට් වෙලා එයි… මෙන්න මේ අහල පහලම හොඳට බලන්න ඉලක්කම 8ක් තියෙයි එක පේලියට… දැක්කද ??? හම්බුනා නේද ??? යාහුooooooooooooooo……. ඔන්න ඔය අංක 8 තමයි ඔයාගේ අන්ලොක් කෝඩ් එක… ඒ කෝඩ් එක කොපි කරලා පැත්තකින් තියා ගන්න… දැන් ජොබ් එක ගොඩාක් දුරට ඉවරයි….

දැන් අපි කලින් බාගත්ත E220 simlock unlocking සොෆ්ට්වෙයා එක Open කරන්න… අර අංක 8 කෝඩ් එක මේකට ඇතුලත් කරන්න… හා හා පොඩ්ඩක් ඉවසපල්ලා බං… මුන්ට මාර හදිස්සියක්නේ තියෙන්නේ……. හරි දැන් OK කරලා බලන්න……

වැඬේ ගොඩ නේද කොල්ලෝ… ඔන්න ඔහොමයි අන්ලොක් කොරන්නේ…….. දැන් පින් දෙන්නේ නැතුව කමෙන්ට් එකක් දාලා යන්න පුතේ…
Posted in Uncategorized
Whatever you give a woman, she will make greater.
If you give her sperm, she’ll give you a baby.
If you give her a house, she’ll give you a home.
If you give her groceries, she’ll give you a meal.
If you give her a smile, she’ll give you her heart.
She multiplies and enlarges what is given to her.
So, if you give her any crap, be ready to receive a ton of shit.”
Posted in :: Notes::

K-Lite Codec Pack 13.59MB (Freeware)
ඔන්න තවත් software එකක් මං දානවා.. මේවා ඔක්කොම මං පාවිච්චි කරන ඒවා… මේකෙන් හැම මල්ටිමීඩියා ගොනුවක් වගේම අහන්න/බලන්න පුළුවන්… හැම කෝඩෙක් එකක් වගේම මේකේ එනවා… ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවත් ඇති… බලන්නකෝ හොඳද කියලා……
K-Lite Codec Pack is a collection of codecs, DirectShow filters and tools. Codecs and DirectShow filters are needed for encoding and decoding (playing) audio and video formats. The K-Lite Codec Pack is designed as a user-friendly solution for playing all your movie files. With the K-Lite Codec Pack you should be able to play all the popular audio and video formats and even some rare formats.
This download is for the Full package and contains all the codecs a normal user would ever need.
The K-Lite Codec Pack has a couple of major advantages compared to other codec packs:
Posted in Uncategorized

Foxit Reader 3.0.1506 Foxit Software – 3.57MB (Freeware)
අද බ්ලොග් එක පටන් ගත්ත දවසෙම අළුත් අළුත් පෝස්ට් ටිකක් දාගෙන දාගෙන යන්න හිතුනා… ඒක හින්දා මෙන්න තවත් එකක්…
මේකත් නියම ිදඓඅ්රු එක.. මං ඔෆිස් එකේ වැඩ වලට ගොඩාක් පාවිච්චි කරන්නේ මේක.. හරි ලේසියෙන් පීඩීඑෆ් ගොනු හදාගන්න පුළුවන්… ගොඩක් පොඩි ිදඓඅ්රු එකක්… ට‍්‍රයි කරලා බලන්නටකෝ….
Foxit Reader is a free PDF document viewer and printer, with incredible small size (only a few M download size), breezing-fast launch speed and rich feature set. Foxit Reader supports Windows Me/2000/XP/2003/Vista. Its core function is compatible with PDF Standard 1.7.
Posted in ::Softwares::
::: Click Here to Download :::
![]() |
මෙන්න කාලෙකින් මරු චූටි සොෆ්ට්වෙයා එකක් සෙට් වුනා… මටම කියාපු එක… (ඇයි ඉතින් එක එක ඒවා ඉන්ස්ටෝල් කරනවා, අනම් මනං සයිට් වලට යනවානේ( මේකෙන් ෂෝක් එකට රෙජිස්ට‍්‍රිය ක්ලීන් කරනවා… ඒවගේම ටෙම්පරරි ෆයිල්ස් හොයිගෙන පීරලා ගිහින් මකලා දානවා… ඇයි ඒ මදිවට සොෆ්ට්වෙයා කෑලි uninstall කරන්නත් මරු…. හොඳම සීන් එක තමයි මේක free software එකක් වීම…. ඔයගොල්ලොත් ට‍්‍රයි කරලා බලන්න… පොඩි programme එකක්….. චී චී ක්ලීනර් එහෙම නෙමෙයි හරිද ?
CCleaner (formerly Crap Cleaner) is a freeware system optimization and privacy tool. It removes unused and temporary files from your system – allowing Windows to run faster, more efficiently and giving you more hard disk space. The best part is that it’s fast! (normally taking less than a second to run) and Free.
Cleans the following:
Posted in ::Softwares::